“මම ඉස්සර මිනී මැරුවෙමි” ටැනිටන් කීවේය. “නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගැනීමට තීරණය කළාට පසුව එවැනි දේවල් කරන්න උන් වහන්සේ මට ඉඩ නොදෙන සේක”. ටැනිටන් පිලිපීනයේ සිසරා මැඩ්රේ කඳුකරයේ ඉලැංගොට් ගෝත්‍රයේ වැසියෙකි. ඔවුන්ගේ සංස්කෘතිය මිනිස් හිස් දඩයම් කිරීමය. එනම්, මනුෂ්‍යයන් මරා ඔවුන්ගේ හිස් වෙන් කිරීමය. දෙවියන් වහන්සේ දැන ගැනීමට පෙර ඔහුගේ ජීවිතය දැන් ජීවිත හා සසඳන විට ටැනිටන් පැවසුවේ “ඒ කාලයේ…
ප්‍රධාන විධායක නිලධාරි වරයා ඔහුගේ නපුරු දිවෙන් සේවකයන්ට බොහෝ සෙයින් රිදවීය. ජෙනී ඇතුලුව කිසි කෙනෙක් ඔහුට විරුද්ධව නැඟී සිටියේ නැත. නමුත් දිනක් ඔහු අලුත් සේවිකාවකට අපහාස කළේය. ඇය කඳුළු සැලුවාය. කාමරයේ සිටි සියලු දෙනාම නිශ්චලව සිටිනවා දුටු ජෙනී කථා කළේය.
“ඔහු සෙනඟට සළකන ආකාරය වැරදි බව මම ඔහුට කීවෙමි” කියා ජෙනී මතක් කළේය. “ඔහු පුදුමයට පත් විය. ඔහුට විරුද්ධව යමෙක්…
කර්තෘ කෙනෙක් වන මාගේ මිතුරු ඇලෙක්ස් තම පණිවුඩ පරීක්‍ෂා කළේ වෙනත් කර්තෘ කෙනෙකුගෙන් කෝපාවිශ්ට පණිවුඩයක් බලාපොරොත්තුවෙනි. ඔහු සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් සමඟ එම කර්තෘගේ පිටපත් මාස ගණනාවක් පරීක්‍ෂා කර තිබුණි. නමුත් බලාපොරොත්තු රහිත ලෙස පොත නැවැත්වීමට ප්‍රකාශක තීරණය කර තිබුණේ සමාගමේ පැවති ගැටළු නිසාය. කර්තෘට නරක ආරංචිය ලබා දී ඇලෙක්ස් බලා සිටියේය.
සතියකට පසුව පිළිතුරක් ආවේය. “මම ඒ වෙලේ උත්තර නුදුන්නෙමි. මට…
තම වැඩිහිටි දෙමාපියන්ගේ රාමු කළ ඡායාරූපයක් පීටර් සෑම රාත්‍රියකම සිප ගන්නේය. ඔවුන් සමඟ ඔහු සිට දැන් සෑහෙන කාලයක්ය. තරුණ වැඩිහිටියෙකු ලෙස ඔහු ජේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් වූ විට ඔහුගේ පවුලේ සහ ප්‍රජාවේ අය අලුත් ආගම අත්හැරීමට ඔහුට බල කළහ. ඔහු එසේ නොකළ විට ඔහුගේ දෙමාපියන් ඔහුව අත් හැරියහ. “අසීරු කාලවලදී තමන් වහන්සේගේ දරුවන්ට උපකාර කරන බවට දෙවියන් වහන්සේ පොරොන්දු වන බව…
මාගේ පියාගේ ජීවිතය පුරා තිබූ සිහිනය ස්විට්සර්ලන්තයට යාමය. තාවකාලික ඩිමෙන්ෂියා රෝගය ඔහුට ඇති බව හඳුනා ගැනීමෙන් පසුව ශාරීරිකව ඔහුට හැකියාව තිබියදී මාගේ මව ඔහු සමඟ ස්විට්සර්ලන්තයට යාමට තීරණය කළාය. “එක් දවසක් ටිට්ලිස් කන්දේ හිම අප වටා හමා යද්දී ඔබේ පියාගේ මුහුණේ ගැඹුරු ප්‍රීතියක් මම දුටුවෙමි. එය සිහිනයක් සැබෑ වූවාය යන ප්‍රීතියයි” යනුවෙන් ඇය කීවාය. නමුත් පසුව ඇය කඳුළු සළමින් පැවසුවේ…
යෞවනියකව සිටින සමයේ සභාවේ ලීසා සමඟ මට තිබුණේ බිඳුණු සම්බන්ධතාවයකි. ඒ හෙයින් ගිම්හාන සෘතු යෞවන කඳවුරේ අප දෙදෙනා එක් කාමරයක සිටින බව අසා මම කලකිරුණෙමි. කඳවුරේ සතිය මෘදු ලෙස ගෙවී ගියේය. අප දෙදෙනා වැඩි කථා බහක් නැතිව සිටියෙමු.
වඩාත් බලාපොරොත්තු වූ කාරණය සති අන්තයේ ගිනිමැළ එක්රැස් වීමයි. කෙසේ වෙතත් මට එදින උණ ගැණුනි. මම ඉක්මණින් ඇඳට ගිය මුත් පිටත සිනහව…
ඔහුගේ ගොඩනැගිල්ලේ සංක්‍රමණික සේවකයන් කෙන් මග හැරියේය. ඔහුට වඩා වෙනස් ඔවුන්ගේ ජීවිත රටාව හා පුරුදු ඔහුව කෝප ගැන්වීය. කෙසේ වෙතත් එක් දවසක යාච්ඤා කරන අතර ඔහුගේ සිතට සිතුවිල්ලක් කා වැදිණ. ඔවුන් වසර ගණනාවක් ඔබගේ අසල්වාසීන්ව සිටි නමුත් ඔබ ඔවුන් සමඟ කිසි දිනෙක ශුභාරංචිය බෙදා ගෙන නැත. ඔවුන් කෙරෙහි ඔබගේ ආකල්පය ගැන හොඳින් සිතා බලන්න.
දෙවියන් වහන්සේ ඉශ්‍රලේවරුන්ට එවැනි අනතුරු ඇඟවීමකග්…
මතක් කිරීම් සහිත කුඩා ඵලකයක් මාගේ මේසය මත තිබේ. එහි මා විසින් වසර ගණනාවකට පෙර පෝෂණ සඟරාවකින් කපා වෙන් කර ගන්නා ලද “යහපත් සෞඛ්‍යය තත්ත්වයක් සඳහා පුරුදු දහයක්” යයි සඳහන් ලැයිස්තුවක් අමුණා තිබේ. මෑතකදී මාව පුදුමයට පත් කළේ මෙම ලැයිස්තුව මම සෑමදාම දුටුවත් මට මතක ඇත්තේ කාරණා හතරක් පමණක් වීමය. ලැයිස්තුව මාගේ ජීවිතයේ සුපුරුදු කොටසක් වූවත් එය හරියට නොදැක මම…
මාගේ ඥාති දියණිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ වූ අතර ඇගේ පාසැල් වැඩ සහ නව නිවසකට සුදානම් වීම නිසා කාර්ය බහුල විය. මෑතකදී සිදුවූ ආරක්‍ෂිත කාරණා නිසා ඈ යන එන වාහනය ගැන බලපත්‍රයක් පාසැලට අවශ්‍ය විය. ඇගේ වැඩ ලැයිස්තුවේ මෙය තවත් එක් කාරණයක් වූ නිසා මම එය කර දීමට මැදිහත් වූයෙමි. විශ්ව විද්‍යාල කාර්යාලයේදී මට වැය වූයේ විනාඩි කිහිපයක් වූ නිසා…
දරුවාගේ විභාග ප්‍රශ්න පත්‍රය අතෙහි තබා ගෙන, ඇති යාන්තම් ඔහු සමත්වෙලා කියා ජෙස් සිතුවාය. ඔහු ගණන් විෂයට ඔහුගේ පුත්‍රයාට උපකාර කළේය. නමුත් ගෙදර වැඩ සහ රැකියා ප්‍රධානියා දුන් අමතර වැඩ සමඟ එක්ව පාඩම් වැඩ කිරීම අසීරු විය. අධෛර්යට පත්ව ඔහු මෑතකදී මිය ගිය ඔහුගේ භාර්යාව ගැන සිතුවේය : “ලීසා කරන්න ඕනේ මොනවද කියලා ඔයා දන්නවා. ඔයා තරම් ගෙදර වැඩවලට මම…